ඔන්න මමත් පටන් ගත්තා සිංහලෙන් බ්ලොග් එකක්... මේක අලුත් දෙයක් නෙමේ නමුත් මටත් හිතුනා මේ වැඩේ ටිකක් හොද විනෝදාංශයක් කියලා...
මම හිතාගෙන ඉන්නේ හොද ලිපි ටිකක් දාල මේක නග්ගල ගන්න...වැඩේට ඔන්න ඔයාලත් පොඩි support එකක් දෙන්න ඕන..හරිද...
Monday, April 19, 2010
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment